අමාත්‍ය උදය ගම්මන්පිල ස්වයං නීරෝධායනයට…….

0
558

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද දින සිට ස්වයං නිරෝධායනය ට යොමු වන බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ඒ් අනුව අමාත්‍යවරයාගේ කාර්යාලයේ නිලධාරීන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම මෙම පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒසේම ලබන සිකුරාදා වනතුරු බලශක්ති අමාත්‍යාංශය වසා දමන බවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිය පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here