තවත් 1841 කට සුවය

0
268

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 1841 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 286 365 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 29 586 ක්.

ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2561 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 318 දහස් 775 ක් බවට පත්වනවා.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 4727 ක් වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here