මේ දිනවල හොර සල්ලි ගැන වැඩි අවධානයෙන් ඉන්නැයි පොලිසියෙන් දැනුම්දීමක්

0
407

රුපියල් 500- 1000- හා 5000 නෝට්ටු ව්‍යාජව මුද්‍රණය කර ගණුදෙනු සදහා භාවිත කිරිමේ ප්‍රවණතාවයක්  ඇතැයි පොලිසිය පවසනවා.

මුදල් ගණුදෙනු වලදී නෝට්ටුවල දිය සලකුණ පිළිබද සැලකිලිමත් වන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම්දෙන්නේ.

මේ අතර රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සන්තකයේ තබා ගත් සැකකාරියක්
මුලතිව් පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. මේ ඒ පිළිබද කරුණු පැහැදිලි කල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here