කොළඹ වරායේ ඉඩමි අක්කර 13 ක් පුද්ගලික සමාගමකට

0
300

කොළඹ වරාය පරිශ්‍රය අසල පිහිටි අක්කර 13 ක ඉඩම් කොටසක් පුද්ගලික සමාගමකට සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ලබා දී ඇති බවට ලංකා වරාය පොදු සේවක සංගමය චෝදනා කරනවා.

මෙය වහාම අත්හිටවිය යුතු බවටයි එම සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන ගේ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here