ගර්භණී රාජ්‍ය සේවිකාවන් පිලිබදව ගත් තීරණය

0
280

රාජ්‍ය සේවයේ නිරත ගර්භණී මව්වරුන් සේවයට කැදවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම අනෙකුත් සේවකයන් සතියකට අධියර 02ක් යටතේ සේවයට කැදවීමටද නියමිත බවයි ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේ.

මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here