ළමා අපචාර නඩු සඳහා මහාධිකරණවල නිශ්චිත දිනයක් වෙන් කෙරේ

0
395

මහාධිකරණවල විභාග කෙරෙන ළමා අපචාරවලට අදාළ නඩු සඳහා නිශ්චිත දිනයක් වෙන් කිරීමට තීරණය වී තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සිදු කළ සාකච්ඡාවලින් පසු එම එකගතාවයට පැමිණි බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කලේ.

මෙයට අමතරව වින්දිත දරුවන් උසාවි වලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථානවල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ මධ්‍යස්ථාන 09ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද සභාපතිවරයා කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here