විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය අයට නිවේදනයක්..

0
568

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිටින අය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. 

විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම එක්දින සේවාව සඳහා පමණක් සීමාකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බී. ජී. ජී. මිලින්ද මහතා ඒ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here