ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පසුගිය දින කිහිපයේ පැවැති උද්ඝෝෂණවලට අදාළව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අද (06) අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අවස්ථාවේදී අධිකරණය විසින් මෙම තීන්දුව දී තිබෙනවා.