හරින්ගේ අභියෝගය පොලිස් ඇමති ප්‍රතික්ෂේප කරයි: හරීන් පොලිසිය සමග විවාදයක් ඉල්ලයි
තමන් සමග පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුහුණටම කළ අභියෝගය මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා ප්‍රතික්ෂේප කළා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුත්ත දේශපාලන කාර්යයක් නොව පොලිසියේ කාර්යයක් බැවින් එම විවාදය පොලිසිය සමග පවත්වන ලෙස හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දන්වමින්.