එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ පරිසර හානියේ විමර්ශන තවමත් අවසන් නැහැ – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

0
318

නෞකාවෙන් පිටවූ රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන නිසා මුහුදු ජීවින්ට හා පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව නීතිපතිවරයා අද(08) අධිකරණයට දැනුම් දුන්නේය.

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටවූ රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන නිසා මුහුදු ජීවින්ට හා පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බව නීතිපතිවරයා අද (08) අධිකරණයට දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here