පුවත් බසයේ යන්න එන්නත අනිවාර්ය නැහැ – දිලුම් By ciawpdev - August 6, 2021 0 378 FacebookTwitterPinterestWhatsApp පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී කොරෝනා මර්ධන එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කිරීමේ තීරණයක් මේ දක්වා ගෙන නැතයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.