කෝටි ගණනක ජල ව්‍යාපෘතියක් දියවේ!

0
362

කෝටි ගණනක ජල ව්‍යාපෘතියක්  වතුරේ….?

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම තලාකොළ ග්‍රාමය කේන්ද්‍ර කර විදේශ ආධාර යටතේ ඉදිකල පානීය ජල ව්‍යාපෘතිය පසුගිය දින වල ජනතා අයිතියට පත්කර ඇති නමුත් ප්‍රදේශවාසීන් මැසිවිලි නගන්නේ එහි ජලය පානය කිරීමට අපහසු බවයි.

මෙම  නාස්තියට හේතුව  රජයේ ඉහල නිළධාරීන් හා රාජ්‍ය නොවන සංවිධානයේ පිරිස්  එක්ව සිදු කළ විශාල මුදල් වංචාවක්  සිදුවී ඇති  බවට ප්‍රදේශවාසීන් සැක පහල කරනවා

මෙය රාජ්‍ය නොවන සංවිධානයක් විසින්  ඉදිකරන ලද එකක් වන බවත්,  මේ දිනවල එම සංවිධානය  විසින් ප්‍රදේශවාසීන් රැස්කර එම ජලය බීමට සුදුසු බව එත්තු ගැන්වීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බව ප්‍රදේශවාසීන් එල්ල කරන තවත් චෝදනාවක්

මේ පිළිබද විශේෂ අනාවරණයක් ළගදීම……..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here