ලබා ගත හැකි පළමු අවස්ථාවේම එන්නත ලබා ගනිමින් ජීවිතය අවදානම වලක්වා ගන්නා ලෙස යුද හමුදාපතිවරයා විසින් ජනතාවට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ජනතාවගෙන් 75% ක් පමණ මේ වන විටත් එන්නත ලබාගෙන ඇති අතර විවිධ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකි ඉක්මනින් එන්නත් ලබා ගන්න ලෙස ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.(colombotimes.lk)