පුවත් වීසා දීර්ඝ කෙරේ…! By ciawpdev - August 8, 2021 0 331 FacebookTwitterPinterestWhatsApp මෙරට රැදී සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අද සිට සැප්තැම්බර් මස 07වනදා දක්වා දින 30ක කාලයක් වීසා වලංගු කාලය දීර්ඝ කළ බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා