ගුරු වෘත්තීය අරගලය ලොක් ඩවුන් කරන්න

0
321

ගුරු සංගම් ගෙන යන වෘත්තීය අරගලය ලොක් ඩවුන් කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ආණ්ඩුව හෝ පොලීසිය සමග යම් ගැටලුවක් පවතින්නේනම් එය පෞද්ගලිකව කතා බහ කරමින් විසදා ගත හැකි බවයි ඊයේ හම්බන්තොටදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

වසංගත අවදානමක් මත උද්ඝෝෂණ පවත්වා ඉල්ලීම් ජය ගත්තද ලබාගත් ජය සමරන්නේ කෙසේදැයි නාමල් රාජපක්ෂ මහතා ගුරුවරුන්ගෙන් ප්‍රශ්ණ කලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here