පුවත් තැපැල් කටයුතු යළි සීමා කරයි By ciawpdev - August 8, 2021 0 402 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා. ඒ අනුව දින 4 කට සේවා කටයුතු සීමා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.(colombotimes.lk)