ඇතැම්විට දින කිහිපයක් සදහා රට වසා දැමීමට වුවද සිදුවිය හැකියි”

0
347

ඊයේ මාධ්‍ය අමතමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ ආර්ථික තත්වයත් සමග එය අසීරු තීරණයක් වුවද ජනතාවගේ ජීවිත ගැන සිතා අපහසුවෙන් වුවද එවැනි තීරණයක් ගැනීමට සිදුවිය හැකි බවයි.

දිනෙන් දින කොවිඩ් ආසාධිතයින්ගේ වාර්තා වීම වර්ධනයවීම හේතුවෙන් ඉදිරියේදී ඇතැම්විට දින කිහිපයක් සදහා රට වසා දැමීමට වුවද සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here