තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

0
331

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් පමණ දිවයිනට ළගාවී තිබෙනවා.

අමෙරිකාවේ සිට කටාර් හරහා අද අලුයම 02 යි 15 ට පමණ මෙම මාත්‍රා තොගය පැමිණ ඇති අතර කිලෝ ග්රැම් 550 ක් බර ඇසුරුම් තුළ මෙම එන්නත් තොගය අසුරා තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here