නෙළුව නගරය වසා දමයි

0
317

කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් නෙළුව නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කර තිබේ.

නෙළුව වෙළෙද සංගමය සඳහන් කරන්නේ වෙරස ව්‍යාප්තිය පාලනයට සහාය දීම සදහා දින තුනක කාලයක් සියළු වෙලද සැල් වසා දැමිමට තිරණය කල බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here