අද (සඳුදා – 09) විදින තැන් මෙන්න..

0
451

අද (09) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 307 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනවා.

ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතිනවා.

නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා.

පහත excel ගොනුව බාගත කරගන්න. ඒ හරහා රටේම එන්නත් මධ්‍යස්ථාන දැනගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here