පාසල් පැවැත්වීම තවත් කල් යයි..

0
284

පවතින තත්ත්වය මත සැප්තැම්බර් මසයේ මුල් සතියේ සිට පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

තවද මාර්ගගත අධ්‍යාපන කටයුතුවලින් ගුරුවරු ඉවත්වීම මඟින් පීඩාවට පත්වන්නේ පහසුකම් අඩු දරුවන් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here