පුවත් අගෝස්තු මාසයට අදාළ සියලුම විභාග කල් දැමෙි By ciawpdev - August 9, 2021 0 290 FacebookTwitterPinterestWhatsApp විභාග දෙපාර්තමේන්තුව මඟින් 2021 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාග කල් දමා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.