ශ්‍රී ලංකාව – ඉන්දියාවේ මට්ටමට පත් කරන්න එපා

0
306

අසල්වැසි ඉන්දියාවේ තත්වයට ශ්‍රී ලංකාව ඇද නොදමන ලෙස සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ වනවිට කොවිඩ් වසංගතය සමාජගත වී තිබුණද ආණ්ඩුව එය පිළිගැනීමට පසුබට වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here