ලිට්‍රෝ ගෑස් හිඟයකුත් මතුවෙයි

0
421

වෙළෙඳපොළ තුළ මේ වන විට ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතිවී තිබෙන බව වාර්තා වනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ, ප්‍රමාණවත් තරම් ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කළද ගෑස් හිඟයක් ඇතිවේ යැයි සිතා ජනතාව වැඩි වශයෙන් ගෑස් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා යම් තදබදයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇති බවයි.

ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නැවැත්වීමත් සමඟ මේ වන විට වෙළෙඳපොළ තුළ ලාෆ් ගෑස් ද මතුවී තිබෙි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here