මත්ද්‍රව්‍ය භාවිතා කරන රිය පදවන අයට රතු එළියක්

0
375

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන පිරිස් හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලබා ගැනීම සඳහා රුපියල් මිලියන දහයක මුදලක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු සිදු කර තිබෙනවා.

අමාත්‍යංශය යටතේ තිබෙන මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව මඟින් මෙම ප්‍රධානය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා වෙත එම චෙක්පත ලබා දීම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී අද සිදු කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here