තවත් මරණ 111 ක් / ලංකාවේ දිනයක වැඩිම කොවිඩ් මරණ

0
375

තවත් කොවිඩ් මරණ 111 ක් වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 5,222 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 1928 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 331 922 ක් බවට පත්වනවා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 31 දහස් 293 ක්.

මෙරට ආසාධිතයන් අතුරින් තවත් 2161 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 95 518 දක්වා ඉහළ යනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here