කිරිපිටි හිගයට විසදුම් සොයන බලය බැසිල් ට දෙන්න කැබිනට් අනුමැතිය

0
391

වෙළෙදපලේ පවතින කිරිපිටි හිගය මහ හරවාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිඛෙනවා.

රටතුළ පවතින කිරිපිටි හිගය පිළිබද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුව ඇති අතර ඒ අනුව දේශිය වෙළදපලේ කිරිපිටි මිළ ඉහල දැමීමකින් තොරව / කිරිපිටි ආනයනය සදහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් මගිනි ්ප්‍රමාණවත් කිරිපිටි දේශිය වෙලදපලට සැපයීම තහවුරු කර ගැනිමේ පදනම යටතේ මුදල් අමාත්‍යවරයාට මෙලෙසෙ බලය පැවරීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here