කැබිනට් කමිටු පත්කරන්නේ ගැටලු විසදන්න නෙවෙයි කල්මරන්න – ලංකා ගුරු සේවා සංගමය

0
378

කැබිනට් අනුකමිටු පත් කිරීම මගින් සිදුවන්නේ ගුරු – විදුහල්පති වැටුප් ගැටළුව විසඳනවා වෙනුවට කල්මැරීමක් බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා චෝදනා කරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කුමන අනු කමිටුවක් පත් කළද ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට ස්ථීර විසදුමක් ලැඛෙන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here