රනිල් හමුදාව විවේචනය කළේ නෑ – එජාප මහ ලේකම්ගෙන් යුද හමුදාපතිවරයාට ප්‍රතිචාර

0
443

රනිල් හමුදාව විවේචනය කළේ නෑ – එජාප මහ ලේකම්ගෙන් යුද හමුදාපතිවරයාට ප්‍රතිචාර

කොවිඩ් වසංගතය මර්දනය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල සහ ඒ සඳහා පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය විවේචනය කරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ සිදු කරන අදහස් දැක්වීම් කිසි ලෙසකින්වත් ත්‍රිවිධ හමුදාව හෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කොවිඩ් මර්දනය වෙනුවෙන් සිදු කරන කාර්යභාරය විවේචනය කිරීමක් ලෙස නොසැළකිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here