ඩෙල්ටා ප්‍රභේදය මෙරට පැතිරීමේ සීඝ්‍රතාවය චීනයේ වුහාන් මෙන් දෙගුණයටත් වැඩියි

0
423

කොරෝනා වෛරසය ඩෙල්ටා ප්‍රභේදය මෙරට පැතිරීමේ සීඝ්‍රතාවය චීනයේ වුහාන් නගරයේ පැතිර ගිය වෛරස ප‍්‍රබේදයට සාපේක්ෂව දෙගුණයක් බව හෙළි වී තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශය සිදුකළ පරීක්ෂණයකදී මේ බව හෙළි වී ඇත.

එම අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙරට කලින් පැතිර ගිය ප්‍රභේදයන් ට සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේයේ පැතිරිමේ සීඝ්‍රතාවය 40% ත් 60% ත් අතර ඉහළ තත්වයක පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here