Sunday, October 20, 2024

ගෑස් තියෙනවා… බය වෙන්න එපා… අපි රටටම දෙනවා – ලිට්‍රො

ගෑස් හිඟය අවසන් වනතෙක් දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ , ඊයේ දිනයේ සිට එම ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කරන බවයි

ගෑස් හිඟයක් පිළිබඳ කිසිදු බියක් ඇති කරන නොකර ගන්නා ලෙසත්, රටට අවශ්‍ය කරන ගෑස් තම සමාගම සතුව ඇති බවත් සභාපතිවරයා පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles