Sunday, October 20, 2024

PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා උපරිම මිලක්

පෞද්ගලික ආයතන යටතේ සිදුකරන පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා රජය විසින් උපරිම මිලක් නියම කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලේ පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500 ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව ලෙස රුපියල් 2,000 ක මුදලක් නියම කර ඇති බවයි.

ඊට අදාළ ගැසට් නිවේදනය හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරිය සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles