වාහන වර්ග රැසක මිළ රුපියල් කෝටියකින් ඉහලට

0
472

ආනයන සීමා කිරීම් හමුවේ මෙරට වෙළෙදපල තුල ඇතැම් මෝටර් රථවල මිළ ගණන් රුපියල් කෝටියකින් පමණ ඉහල ගොස් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

වාහන ආනයනකරුවන් මුහුණදෙන ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් දෙන්නැයි අවස්ථාව රැසකදී ඉල්ලීම් කළ නමුත් රජයෙන් ඊට සුබවාදී පිළිතුරක් නොලැබුනු බවටයි ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා චෝදනා කළේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here