Saturday, October 19, 2024

බැසිල් හා පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීන් අතර හමුවක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

ඒ අරලියගහ මන්දිරයේදියි.

වත්මන් කොරෝනා තත්වය හා රටේ පැණනැගි ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතා සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles