“තීරණ ගැනීමට දින 05 ක් ප්‍රමාද වීම, අවම වශයෙන් 700 දෙනෙකුගේ කැමැත්තෙන් තොරව සිදුකළ මනුෂ්‍ය ඝාතනයක්” – මහාචාර්ය සුනෙත් අගම්පොඩි

0
982

ඉදිරි දින 20 තුළ ඇඳිරි නීතිය පැනවීමෙන් අවම වශයෙන් අතිරේක මරණ 1,200 ක් වළක්වා ගත හැකි බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

slcovidmodel.com වෙබ් අඩවියේ ආකෘතියක් උපුටා දක්වමින් මහාචාර්යවර්යා මේ බව සඳහන් කළා.

තීරණ ගැනීමට දින 5 ක් ප්‍රමාද වීම අවම වශයෙන් 700 දෙනෙකුගේ “කැමැත්තෙන් තොරව සිදුකළ මනුෂ්‍ය ඝාතනයක්” වනු ඇති බවයි එම Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here