ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආසාදිත අනුපාතය ඉක්මවයි . ඉන්දියාවේ මරණ ආසාදිත අනුපාතය ආසන්නයේ

0
322

කොරෝනා සමස්ත මරණ අනුපාතය හා ආසාදිත අනුපාතය අනුව ශ්‍රී ලංකාව ඉන්දියාව ආසන්නයටම පැමිණ තිබේ.

worldometers වෙබ් අඩවි අනුව ශ්‍රී ලංකාවේ මිලියනයකට ආසාදිතයන් 15612ක් වාර්තා වන අතර ඉන්දියාවේ 22963කි.

ඉන්දියාවේ මරණ අනුපාතය මිලියනයකට 308ක් වෙද්දී ශ්‍රී ලංකාවේ එය 248 කි.

ඉන්දුනීසියාවෙ ආසාදිත අනුපාතය මිලියනයකට 13439ක් වන විට ශ්‍රී ලංකාව ඊට ඉහල අගයක් පෙන්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here