පුවත් කොළඹ ප්‍රධාන රෝහල්වල මෘත ශරීරාගාරවල ඇති හඳුනා නොගත් මළ සිරුරුවල අවසන් කටයුතු හෙට.. By ciawpdev - August 11, 2021 0 301 FacebookTwitterPinterestWhatsApp කොළඹ ප්‍රධාන රෝහල්වල මෘත ශරීරාගාරවල ඇති හඳුනා නොගත් මළ සිරුරු හෙට (12) දිනයේදී භූමදානය හෝ අදාහනය කිරීමට තීරණය කර තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය.