මේ සතියේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 30% න් වැඩිවෙලා

0
388

රට වසා දැමීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් අදාළ අංශ ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගනු ඇති බව කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සියයට 30 කින්ද කොවිඩ් මරණ සියයට 48.8 කින්ද වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

සෙනග ගැවසෙන ස්ථානවලට යාම හැකිතාක් අවම කරන ලෙසද සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here