ඉන්දියාවේ සිය පැමිණෙන මගීන් වෙත නිවේදනයයි..

0
322
ඉන්දියාවේ සිට පැමිණෙන, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියෙන් තොරව මෙරටට පැමිණීමට හැකි බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) පවසයි.

එමෙන්ම පළමු PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිවෙස් වෙත යාමටත් අවසර හිමි වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here