දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත පුද්ගලයන් සඳහා තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් අනුමත කරයි

0
342

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත ඇතැම් පුද්ගලයන් සඳහා “ෆයිසර්” හෝ “මොඩර්නා” කොවිඩ් එන්නත් මාත්‍රාවක් 03 වන මාත්‍රාව ලෙස ලබා දීම යෝග්‍ය බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ ඒජන්සිය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ එන්නත් දෙක සඳහා ලබාදී ඇති හදිසි භාවිත අනුමැතියේ යාවත්කාලීන කිරීමක් ලෙස එම අනුමැතිය ලබාදී තිබෙනවා.

විශේෂයෙන් අවයව බද්ධ කිරීම් සිදුකළ හෝ වෙනත් එවැනි ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන වෙනස්කම්වලට භාජනය වූ පුද්ගලයන්ට මෙය අදාළ වන බවයි ඇමෙරිකානු ආහාර හා ඖෂධ ඒජන්සිය සඳහන් කර ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here