රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් ගෙන නෑ

0
360

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

ජනාධිපතිවරයා සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here