මම හෙට උදේ ඇස් අරියිද දන්නේ නෑ – රූපගත කිරීම් නවත්වන්න – දෙව්මි ලයිව් ඇවිත් කියූ සංවේදි කතාව

0
474

ජනප්‍රිය රංගන නයනතාරා වික්‍රමාරච්චි  මේ දිනවල  කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර ඉතා අසාධ්‍ය තත්ත්වය සිටියදීම යූටියුබ් වීඩියෝවක් හරහා තමා සිටින තත්ත්වය සහ සමාජයට ඉතා වටිනා කරුණු රැසක් සමගින් ඉතා සංවේදී වීඩියෝවක් නිකුත් කර තිබේ. 

එහිදී ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝශන කිරීම් නවත්වන ලෙසත් සමාජ මාධ්‍ය වල විවිධ  තරුණියන් වෙනුවෙන් පෝස්ට් හැදීමට වඩා කොවිඩ් වෛරසය පාලනය වෙනුවෙන් කටයුතු කරන ලෙසත්  සියලු දෙනාට ආරක්ෂා වන ලෙසත් කියා සිටියා. 

ඇය ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි බවත් තම දෙමව්පියන් පිළිබදව ඉතාමත් අසාද්‍ය තත්වයක සිටින බවත් ඇය කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here