Monday, September 23, 2024

රෝහල් මාෆියාව නීතියෙන් රිංගා යයි….! පී.සී.ආර්. සහ ඇන්ටිජන් තවමත් වැඩ මිලට….!

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණ ද ඇතැම් ආයතන නීතියෙන් රිංගා යමින් ජනතාවගෙන් වැඩි මිලක් අය කරන බවට තොරතුරු වාර්තා වෙයි.

රුපියල් 2,000 ක් ලෙස ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තුව ගැසට් කර තිබුණ ද ඇතැම් ආයතන මගින් ඒ සඳහා රුපියල් 2,500 – 3, 000ක් අය කරන බව වාර්තා වෙයි.

වැඩිපුර අය කරන රුපියල් 500 හෝ 1, 000 උපකරණ වෙනුවෙන් යැයි වෙනම බිල්පතක් නිකුත් කරන බව හෙළි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles