මාධ්‍යවේදී කීර්ති රත්නායක අත්අඩංගුවට

0
323

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හා සම්බන්ධ මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා අද දහවල් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට ඉන්දීය නිදහස් දිනය යෙදී ඇති බැවින්, කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප‍්‍රහා රයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත්, ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසත් ඉල්ලමින් කීර්ති රත්නායක මහතා ලිපියක් ලියා තිබූ බවත්, අත්අඩංගුවට ගැනීමේ හේතුව එය බවත් වාර්තා වේ.

කීර්ති රත්නායක හිටපු ගුවන් හමුදා නිළධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here