පර්ල් නිසා විනාශ වූ භාණ්ඩ සඳහා තවමත් වන්දි නොලැබුණු බවට චෝදනා

0
280

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිණි ගැනීමත් සමඟ විනාශ වී ගිය එම නෞකාවේ තිබූ භාණ්ඩ වෙනුවෙන් මෙතෙක් කිසිඳු වන්දි මුදලක් ලබා දී නොමැති බව නෞකාවේ භාණ්ඩ ප්‍රවාහනය කර පීඩාවට පත්වූවන්ගේ එකමුතුව පවසනවා.

ඔවුන් මේ බව කියා සිටියේ ජා-ඇල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here