සිරුරේ ඔක්සිජන් ප්‍රතිශතය නිවසේදි මැන ගන්නේ මෙහෙමයි

0
251

පල්ස් ඔක්සිමීටරයක් ආශ්‍රිතයෙන් සිරුරේ ඔක්සිජන් ප්‍රතිශතය නිවසේදි මැන බැලීමෙන් කොරෝනා අවදානම පූර්ව වශයෙන් හඳුනාගත හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසනවා.

පල්ස් ඔක්සිමීටරයේ ඔක්සිජන් ඒකක අගය 96 හෝ ඊට වැඩිනම් නීරෝගි පුද්ගලයෙක් ලෙස තහවුරු කර ගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පල්ස් ඔක්සිමීටරයේ ඔක්සිජන් ඒකක අගය 96 ට අඩුවන බව නිරීක්ෂණය වුවහොත් ඒ පිළිබද දැඩි අවධානයක් යොමුකර කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම යෝග්‍ය බවයි වෛද්‍ය උපුල් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here