“සුදර්ශන පැණිය තමා උත්තරේ කියලා රාජ්‍ය ඇමති ප්‍රසිද්ධියේ කිව්වා – අහද්දිත් ලැජ්ජයි” – විජිත හේරත්

0
454

විපක්ෂය ලෙස රට යහපත් තත්වයකට පත්කිරීමට කරනු ලබන යෝජනා උද්දච්චකම හේතුවෙන් ගණන් නොගෙන ඒ වෙනුවට අපි හොඳටම කල බව පවසමින් සිටීම කරන බවත් උද්දච්චකමත් පණ්ඩිතකමත් බිමින් තබා තත්වය පාලනය නොකළ බව පිළිගන්නා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියා.කොරෝනා වසංගතයට හොඳම විසඳුම සුදර්ශනී පැණිය ලෙස පවසපු රාජ්‍ය අමාත්‍යවරු අද වෙනත් දේ පැවසීම මඟින් සමාජයට විහිළුවක් වී ඇති බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here