සීනි වලට උපරිම මිලක් – ගැසට්ටුව ළඟදීම

0
309

සීනි ආනයනකරුවන් විසින් වෙළෙඳපොළ තුළ කෘත්‍රිම සීනි හිඟයක් මවාපාමින් සීනි මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බැවින්, ඉදිරි දින කිහිපය තුළ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කිරීමට නියමිතව ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here