මගේ සහෝදරයාටත් කොරෝනා.සතියකට හරි රට වහන්න.ආණ්ඩුවේ මන්ත්‍රී දොලේවත්ත ආණ්ඩුවෙන්ම ඉල්ලයි

0
348

ගම්පහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සහෝදරයාටද කොරෝනා රෝගය වැලදී ඇති බවත්, සතියකට හෝ රට වසා දමන ලෙස තමන්ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලේවත්ත මහතා සදහන් කර සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here