ලෙඩුන් තවත් ඉහළට…මරණ ඉහළට…!

0
311
ඊයේ (17) දිනයේ මේ දක්වා හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,609 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ් තවත් කොරෝනා ආසාදිතයින් 892 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මීට පෙර දේශීයව ආසාදිතයින් 2,663 දෙනෙකු හඳුනා ගැනිණ.

ඊයේ දිනයේ හඳුනා ගත් ආසාදිතයින් 3,609  දෙනා අතරින් 54 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිරිස් අතරින් හඳුනා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here